ගාස්තු රහිත සේවය
මින්දද මංගල සේවය නොමිලේ ලබාදෙන සේවාවකි! ගාස්තු අය නොකරේ. Read More
ñkaoo
ux., fiajh
මින්දද ගිණුමක් ආරම්භකරන විට හෝ භාවිතා කරන විට ඇතිවන ගැටළු වලදී ඔබට 0712822822 අංකය හරහා මින්දද පාරිභෝගික සහය ලබාගන්න පුළුවන්. මීට අමතරව whatsapp හෝ viber හරහා ඔබගේ ගැටළු යොමුකරන්නත් හැකියාව තිබෙනවා.