ස්තුතියි. ත්‍යාගය ලබාගැනීමේ ඉල්ලුම්පත්‍රය අප වෙත ලැබුණි. දින 3ක් තුල ඔබේ අයදුම්පත්‍රය අපගේ නියෝජිතයෙක් විසින් පරීක්ෂා කර ඔබව සම්බන්ද කරගනු ඇත.

මින්දද හරහා යෝජනාවක් සාර්ථකවීමේදී හිමිවන ත්‍යාගය ලබාගැනීමේ ඉල්ලුම්පත්‍රය

ඔබේ නම?

ඔබ මින්දද ගිණුම සදහා භාවිතා කර ඇති දුරකථන අංකය?

සහකරුගේ/සහකාරියගේ නම?

සහකරු/සහකාරිය මින්දද ගිණුම සදහා භාවිතා කර ඇති දුරකථන අංකය?

මින්දද සේවය පිළිබඳ ඔබගේ අදහස්?

ඔබ දෙපලගේ සෙල්ෆි ඡායාරූපයක් පහතින් යොමුකරන්න

Browsespinner

ත්‍යාගය තෝරාගැනීම

මින්දද වෙතින් ලබාගැනීමට බලාපොරොත්තුවන ත්‍යාගය?

oven
mug

විදුලි උදුන (Electric Oven) හිමිකරගැනීමේ පියවර

  • මින්දද හරහා ඔබ දෙපල හමුවුණු ඒ ආදරණීය අත්දැකීම විනාඩියක පමණ පැහැදිලි ලස්සන වීඩියෝවක් ලෙස පහතින් යොමුකළ යුතුය.
  • වීඩියෝවේ ඔබ දෙපලම පෙනීසිටිය යුතු අතර සංවාදාත්මක ආකාරයට මින්දද සමඟ ඔබට ඇති අත්දැකීම විස්තර කලයුතුය. (මින්දද මංගල සේවය පිළිබඳ දැනගත් අකාරය සහ මින්දද ගිණුම් ආරම්භ කල අකාරය, ඇරයුම යොමුකළේ කවුද?, ඇරයුම පිළිගන්නා විට හිතුනු දේ, මින්දද මංගල සේවය පිළිබඳ ඔබේ අදහස ආදිය ).
  • මින්දද මංගල සේවය පිළිබඳ, දෙමව්පිය වැඩිහිටියන්ගේ අදහස්ද වීඩියෝව සදහා ඇතුලත් කරගත හැකිය.

වීඩියෝව මෙතනින් යොමුකරන්න

Browse

කොන්දේසි

  • මෙම ත්‍යාග ලබාදීමේ වැඩසටහන මින්දද ආයතනයේ අලෙවි ප්‍රවර්ධන කණ්ඩායම යටතේ ක්‍රියාත්මක වැඩසටහනක් බැවින් ඔබ විසින් සපයන ඡායාරූප හෝ වීඩියෝ මින්දද වෙබ් අඩවිය, ඇප් හෝ සමාජ මාධ්‍ය ගිණුම තුල පළවියහැකි බව කරුණාවෙන් සළකන්න.
  • ත්‍යාගය ලබාගැනීමෙන් අනතුරුව අදාළ ත්‍යාග නැවත ආයතනය වෙත යොමුකිරීමෙන් පසු පමණක් ඔබ විසින් සපයන ඡායාරූප හෝ වීඩියෝ ඉවත් කිරීම සිදු කරන බව කරුණාවෙන් සලකන්න.

ත්‍යාගය යොමුකළ යුතු කෙනාගේ සම්පුර්ණ නම?

ත්‍යාගය යොමුකළ යුතු කෙනාගේ දුරකථන අංකය?

ත්‍යාගය යොමුකළ යුතු කෙනාගේ ලිපිනය?