මින්දද මංගල සේවයේ කැපවීමට වටිනාකමක් එක්කරමින් අපගේ සේවාව හරහා සාර්ථක ප්‍රතිපල ලබාගත් ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම්. (මෙහි පලවන්නේ මින්දද හරහා සාර්ථක ප්‍රතිපල ලබා අපට විස්තර යොමුකර වටිනා තිලින ලබාගත් යුවලයන්ගේ විස්තර පමණි.)