මින්දද ගැන

මින්දද ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම විවාහ මංගල සේවාව වශයෙන්, සාම්ප්‍රදායික මංගල යෝජනා සෙවීමේ ක්‍රමය නුතන AI තාක්ෂනය ඔස්සේ බලගන්වමින් මින්දද සේවය ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක් සහකාරියක් සොයාදීමට කටයුතු සලස්වා තිබෙනවා.

පුරා වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව දහස් ගණනක් ශ්‍රී ලාංකික මනාල මනාලියන්ට සාර්ථක ප්‍රතිපල ලබාදුන් මින්දද මංගල සේවය ජීවිත කාලයක් පවතින සබඳතාවකට මඟ පාදන ඔබේ ආත්මීය සහකරු හෝ සහකාරිය හමුවන මොහොත තෙක් ඔබට සේවය සැලසීමට කැපවී සිටිනවා.

"සැබෑ ආදරය සොයායාම අසමසම අත්දැකීමකි; එය හමුවූ විට ඔබේ හදවත අංග සම්පූර්ණ වේ"

Mindada LogoSince2019
Mindada Cover Image

"සැබෑ ආදරය සොයායාම අසමසම අත්දැකීමකි; එය හමුවූ විට ඔබේ හදවත අංග සම්පූර්ණ වේ"

Mindada Background Image
Mindada Logo LightMindada Cover Image

අපේ දැක්ම

තාක්ෂණයේ නවමු මංපෙත් ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ගුණාත්මක සේවයක් සැලසීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි

තාක්ෂණයේ නවමු මංපෙත් ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ගුණාත්මක සේවයක් සැලසීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි

+

ගිණුම්

+

යොමුකළ ඇරයුම්

+

SMS පණිවිඩ

+

Google Reviews

Mindada Member Couple Photo
Mindada Cover Image

අපේ සුවිශේෂත්වය

තාක්ෂණයේ නවමු මංපෙත් ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ඉහලම ගුණාත්මක සේවයක් ලබාදීමට කැපවීම අපේ සුවිශේෂත්වයයි.

Mindada Background Image

නුතන තාක්ෂණික අංග

සාම්ප්‍රදායික මංගල යෝජනා සෙවීමේ ක්‍රමය, AI තාක්ෂනය ඇතුළු නුතන තාක්ෂනයන් ඔස්සේ බලගන්වමින් දැන් මින්දද සේවය පෙරටත් වඩා ප්‍රබලව ඔබට සේවය සපයනු ඇත.

නොමිලයේ හිමිවන පොරොන්දම් ගැලපීම

සාම්ප්‍රදායික පොරොන්දම් ගැලපීමේ ක්‍රමවේදය නවීන තාක්ෂනය ඔස්සේ මුසු කරමින් ඔබට පොරොන්දම් ගලපා යෝජනා සොයාගැනීමේ හැකියාව නොමිලයේ ඔබට හිමිවෙනු ඇති.

තොරතුරු වල රහස්‍යභාවය

දුරකථන අංකය, ඡායාරූප වැනි ඔබගේ අනන්‍යතාවය හෙළි කරන දත්ත තවත් ගිණුමක් සමග හුවමාරු කරන්නේ ඔබේ අනුමැතියෙන් පසු පමණක් බැවින් නිර්නාමිකව මංගල යෝජනාවක් සොයාගැනීමේ පහසුකම.

නොබිදුනු විශ්වාසය

මින්දද Google ගිණුම වෙත ඔබ ලබාදී ඇති පහළොස් දහසකට වැඩි 5 Stars Reviews ප්‍රමාණයම පුරා වසර ගණනාවක් තිස්සේ, දහස් ගණනක් ශ්‍රී ලාංකික මනාල මනාලියන් මින්දද කෙරෙහි තැබූ විශ්වාසයට සාක්ෂි දරනු ඇති.

සිංහල හා දෙමළ මාධ්‍ය සහය

මව් භාෂාවෙන් සේවය ලබාගැනීමේ පුරවැසි අයිතිය තහවුරු කරමින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් කැමති භාෂාවකින් ඔබට මින්දද සේවාව භාවිතා කල හැක.

සුහදශීලී පාරිභෝගික සේවය

මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ පවතින ගිණුම බාවිතා කිරීමේදී ඔබට ඇතිවන ගැටළු පැය 24ක් තුල විසදාගැනීමට අපගේ සුහදශීලී පාරිභෝගික සේවා නිලධාරියෙක් සම්බන්ද කරගත හැක.

Mindada Cover Image

මින්දද කණ්ඩායමේ මෙහෙවර

සාම්ප්‍රදායික මංගල යෝජනා සෙවීමේ ක්‍රමය නව මානයකට යොමුකරමින් මින්දද.lk වෙබ් අඩවිය හා මින්දද ජංගම යෙදවුම් හරහා දහස් ගණනක් ශ්‍රී ලාංකික මනාල මනාලියන්ට සාර්ථක ප්‍රතිපල ලබාදීමට හැකිවීම අපි ලද විශාල භාග්‍යක් ලෙස සලකනවා. එවකට විශාල අඩුපාඩුවක් ලෙස පැවති, සිංහල භාෂා සහය සහිත මංගල සේවා සපයන ප්‍රථම වෙබ් අඩවිය බවට අපි පත්වුණා. මීට අමතරව මෙතෙක් පැවති බහුතරයකට නුහුරු email පණිවිඩ වෙනුවට ඔබේ ජංගම දුරකථනයට sms හරහා යෝජනා පිළිබද දනුවත්කරන ප්‍රථම හා එකම සේවාව බවට පත්වන්නට අපිට හැකිවුනා. ඉදිරියේදීද වෙනස්වන තාක්ෂණික ලෝකය සමග අනුරුප වෙමින් ආකර්ශනීය අංග රැසක් මින්දද මංගල සේවය වෙත එක්කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙතෙක් කාලයක් අප කෙරෙහි තැබූ විස්වාසයට ස්තුතිවන්ත වන අතර ඉදිරියටත් අපි සමගම රැදීසිටින ලෙස ආරාධනා කරනවා.

ගැලපෙන යෝජනා බලන්න

ඔබට ගැලපෙන මංගල යෝජනා බලන්න අදම මින්දද මංගල සේවයේ ගිණුමක් ආරම්භ කරන්න.